දේශීය

ඔක්සිජන් රැගත් නෞකාව අද කොළඹ

(UTV | කොළඹ) – ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවේ ශක්ති නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 2ට පමණ එම නෞකාව කොළඹ වරායට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top