(UTV | කොළඹ) – සම්ප්‍රේෂණ පද්ධිතියේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසකට විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බවත්...
(UTV | කොළඹ) – බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) සිට යළි අවසර හිමි වනවා.
(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ ඊයේ (02) උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කළ මෙහෙයුමකින්...
(UTV | කොළඹ) – ඊයේ දිනයේ රට යළි විවෘත කිරීමත් සමඟ බස් රථවල මඟී ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන...
(UTV | කොළඹ) – ගෝලීය වසංගතයක් පවතින කාලයක දරුවන් නිවසේදී මානසික පීඩාවට ලක් නොවන අයුරින් රැක බලා ගැනීමට උනන්දු වන ලෙසට දෙමව්පිය...
(UTV | කොළඹ) – ඔක්තෝම්බර් 1 වන දා සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද සති දෙකක් යන තෙක් කිසිඳු දුම්රියක් ධාවනය නොවන...
(UTV | කොළඹ) – මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය සහ විදේශීය ගුවන් මඟීන් සඳහා නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්...
(UTV | කොළඹ) – ලබන පළමු වැනිදා අලූයම 04 ට රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බව යුධ හමුදාපති ජෙනරාල්...
(UTV | කොළඹ) – ගාල්ල, රත්නපුර, කෑගල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
(UTV | කොළඹ) – නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 78 253 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.