(UTV | කොළඹ) – නීතිවිරෝධීව මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබූ ඔක්සිමීටර් තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
(UTV | කොළඹ) – ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
(UTV | කොළඹ) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල අද විශාල ලෙස පහත වැටී ඇති බව වාර්තා වෙනවා.
(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදීමේ දී මාස දෙකක් සඳහා රුපියල් පන්දහස බැගින් දීමනාවක් ලබාදීමට කැබිනට්...
(UTV | කොළඹ) – දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගෙන යෑමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ....
(UTV | කොළඹ) – සංචරණ සීමා තවත් සතියක් හෝ දෙකක් දීර්ඝ කළ යුතු යැයි තමන් සිතන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග...
(UTV | කොළඹ) – කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ අදත් දිවයිනේ ප්‍රදේශ රැසක ම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවෙනවා. එන්නත්කරණ මධ්‍යස්ථාන මෙතැනින් Vaccination-Centers-on-01.09.2021
(UTV | කොළඹ) – නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ 2021 අගෝස්තු මස 30 වන දින දහවල් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක...
(UTV | කොළඹ) – නව ආගමන හා විගමන රෙගුලාසි අනුව වීසා ගාස්තුව හා දඩ මුදල් සංශෝධනය කර තිබෙනවා.
(UTV | කොළඹ) – වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.