(UTV | කොළඹ) – ඔක්තෝම්බර් පළමු වැනි දා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ යැයි සලකා ඊට අදාළ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර...
(UTV | කොළඹ) – අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ලෙස කටයුතු කිරීම වළක්වන රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.
(UTV | කොළඹ) – අගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව...
(UTV | කොළඹ) – සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත...
(UTV | කොළඹ) – සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් බවට ඇතැම් විදුහල්පති සංගම් කරන ලද ප්‍රකාශ අසත්‍ය බව ලංකා ගුරු සංගමය පවසනවා.
(UTV | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත ගබඩාවේ අධි සංවේදී දත්ත මැකීයාම සම්බන්ධ විමර්ශන ඉදිරි දින දෙක තුන තුළ අවසන්...
(UTV | කොළඹ) – ඉතාලි සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබෙනවා.
(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය විසිහතරක කාලය තුළ පුද්ගලයින් 551ක් අත්අඩංගුවට...
(UTV | කොළඹ) – වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධන ලබන...
(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම් සම්බන්ධ සිද්ධිවලට ගත් වූ පැය විසි හතරක කාලය තුළ පුද්ගලයින් 613ක් අත්අඩංගුවට ගෙන...