දේශීය

පොත් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ඉල්ලයි

(UTV | කොළඹ) – සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ, ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ පොලිස්පතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් මෙම නිර්දේශය සිදු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්,

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top