දේශීය

වෙළඳ ඇමති බන්දුලට කොරෝනා

(UTV | කොළඹ) – වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන හට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව නිවේදනය කළා.

එම සටහන පහතින්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top