(UTV | කොළඹ) – රැකියා සඳහා විදේස්ගත විමේදි අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙස එම කාර්යාංශය දැනුම් දෙයි.
(UTV | කොළඹ) – පහළ කඩුගන්නාවෙන් වසා දැමූ මහනුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව වාර්තා වෙනවා.
(UTV | කොළඹ) – 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කිරීමට...
(UTV | කොළඹ) – මෙවර අයවැය මගින් පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් කළත් ඒ...
(UTV | කොළඹ) – නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත් නොවන සිවිල් වැසියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...
(UTV | යාපනය) – යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද(09) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ.
(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබේ.
(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව...
(UTV | කොළඹ) – නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර අනිද්දා සිට ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
(UTV | කොළඹ) – පාසල් විවෘත කිරීම සමග පාසල් ළමුන් ප්‍රවාහනය, මාර්ග තදබදය සහ කඩා වැටී ඇති බස් රථ කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂ...