දේශීය

බස් ගාස්තු හෙට සිට ඉහළට

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සංශෝධිත බස් ගාස්තු හෙට සිට ක්‍රියාත්මක යි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වන බවයි ජාතික ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව සෙසු බස් ගාස්තු ද 17.44%කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව අන්තර් පළාත් බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, අධි සුඛෝපභෝගී බස් රථ සහ අධිවේගී මාර්ගවල අධි සුඛෝපභෝගී බස් රථවල ද ගාස්තු මේ අනුව ඉහළ ගොස් තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top