දේශීය

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය නොවෙයි

(UTV | කොළඹ) – පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද (01දා) සිට බලාත්මක වීමට නියමිතව තිබුණත් එම අනිවාර්ය කිරීමේ කාලසීමාව කල් දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ කාලය තවත් සති දෙකක පමණ කාලයක් ගත වෙනු ඇති බව වාර්තා වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top