(UTV | කොළඹ) – මෙරට විසින් මිලදී ගන්නා ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා. මේ අතර...
(UTV | කොළඹ) – 2021 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම්...
(UTV | කොළඹ) – චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකා හමුදා වෙත සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක ප්‍රදානයක් සිදු කර තිබේ.
(UTV | කොළඹ) – බලහත්කාරයෙන් එන්නත් කිරීම හා පොදු ස්ථාන වලට යාම වලක්වන නීතියට එරෙහිව අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු...
( UTV | කොළඹ) – පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි. එහි ව්‍යාපාරික සංගමය සඳහන්...
(UTV | කොළඹ) – සඳුදා දිනයේ සිට ඉදිරියට කිසිදු හිඟයකින් තොරව ගෑස් වෙළඳපොල තුල පවතිනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ලබන 30 වනදා කාලය දක්වා පොදු ප්‍රවාහන කටයුතු සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම්...
(UTV | කොළඹ) – අවම වශයෙන් සති 03 කට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත...
(UTV | කොළඹ) – වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡාවට පත් කළ අමාත්‍ය අනුකමිටුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් නොකළහොත් අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන...
(UTV | කොළඹ) – නිරෝධායන රීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය-24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.