(UTV | කොළඹ) – ඔක්තෝම්බර් පළමුවැනිදා සිට රට විවෘත කළද සීමාවන් රැසක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
(UTV | කොළඹ) – පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉදිරියේදි ඉවත් කළහොත් රජයේ උපදෙස් මත ඔක්තෝබර් මස 01 වනදා සිට දුම්රිය ධාවනය...
(UTV | කොළඹ) – යහපාලන ආණ්ඩුව සමයේ පැවැති මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ‘‘යකඩ මිනිසා’’ නමින් රුපියල් කෝටි පහළොවක් වැය කළ...
(UTV | කොළඹ) – අවුරුදු 12 ත් 19 ත් අතර නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට පමණක් හෙට දිනයේදී කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කෙරෙන...
(UTV | කොළඹ) – රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,397 දක්වා තවත් රුපියල් බිලියන 400 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය...
(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ සමත් සිසුන්ගෙන් උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බදවාගන්නා ප්‍රතිශතයන් මේ වනවිට නිකුත්කර...
(UTV | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලීසිය පවසයි.
(UTV | කොළඹ) – හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.