(UTV | කොළඹ) – දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොළ අද සහ හෙට දිනවල විවෘත ව තැබෙනවා.
(UTV | කොළඹ) – තවමත් පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් නොපවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...
(UTV | කොළඹ) – අද (07) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 383 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
(UTV | කොළඹ) – මේ අතර කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට කොරෝනා...
(UTV | කොළඹ) – ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම එන්නත් සිදු කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
(UTV | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සහල් සහ සීනි සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
(UTV | කොළඹ) – අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02)...
(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව...
(UTV | කොළඹ) – තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් හෙවත් ඔක්සිජන් මාපක අලෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.