දේශීය

ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

(UTV | කොළඹ) – දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොළ අද සහ හෙට දිනවල විවෘත ව තැබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළේ, තොග වෙළඳ කටයුතු සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳපොළ මෙලෙස විවෘත ව තැබෙන බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top