(UTV | කොළඹ) – තවත් ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 90,000ක් අද අලුයම (26) දිවයිනට රැගෙන එනු ලැබ තිබෙනවා.
(UTV | යාපනය) – දින-පහක් වයසැති බිළිඳකු මුදලට අලෙවි කළ බව සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
(UTV | ගම්පහ) – විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සඳහා වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක්...
(UTV | ගම්පහ) – හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 132 ක් සමඟ පුද්ගලයෙකු බියගම, මංකඩ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(UTV | කොළඹ) – ඩෙල්ටා ප්‍රභේදය සමඟ තවත් කොවිඩ් රැල්ලක් ඇතිවුවහොත් එය ඉතා බරපතල තත්ත්වයක් උදාකරනු ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ...
(UTV | කොළඹ) – ගුරුවරුන්ගේ ගැටලු විසදීමට අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍යතාවක් නොමැති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
(UTV | කොළඹ) – ගුරු වෘත්තීය සමිති අද (15) සිව් වැනි දිනටත් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතව සිටිනවා.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (13) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින්...
(UTV | මුලතිව්) – ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත මුල්ලියාවලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන අංශය විසින්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.