(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ...
(UTV | කුසිනාරා නුවර) – ඉන්දියාවේ කුසිනාරා නුවර පිහිටි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් නිල වශයෙන් විවෘත...
(UTV | කොළඹ) – දෛනිකව ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ වර්ධනයක් ඇතිව තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
(UTV | කොළඹ) – නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
(UTV | කොළඹ) – නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් 3,100,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
(UTV | කොළඹ) – ලබන 21 වැනිදා බලහත්කාරයෙන් පාසල් විවෘත කිරීමට සූදානම් වුවහොත් ඊට එරෙහිව සියලු වෘත්තීය සමිති පෙළගස්වන බව ගුරු විදුහල්පති...
(UTV | කොළඹ) – රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරින් දෙකක් හා යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබේ.
(UTV | කොළඹ) – හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
(UTV | කොළඹ) – දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.