දේශීය

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කෙරෙයි

(UTV | කොළඹ) – නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 3,100,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එහි පළමු පියවර යටතේ පොහොර ලීටර් 100,000ක් හෙට දියිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම ඇමති නිවේදනය කළා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top