දේශීය

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාව වෙත සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රදානයක්

(UTV | කොළඹ) – චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකා හමුදා වෙත සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක ප්‍රදානයක් සිදු කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ලබන 28 වැනිදා එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙන එන බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top