දේශීය

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – 2021 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, අයදුම් කිරීමේ කාලසීමාව සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇති බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top