(UTV | කොළඹ) – රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
(UTV | කොළඹ) – විශ්‍රාම වයස සම්පූර්ණ කළ වෛද්‍යවරුන්ගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය...
(UTV | කොළඹ) – රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 වන දා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව...
(UTV | කොළඹ) – ගෝලීය සාගිනි දර්ශකයට අනුව රටවල් 121 ක් අතරින් ශ්‍රී ලංකාවට 64 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රී ලංකාවට ලකුණු...
(UTV | කොළඹ) – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය අද දිනයේ ක්‍රියාත්මක නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
(UTV | කොළඹ) – රටක ආරක්ෂාව යුධමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
(UTV | කොළඹ) – වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් තමන් පසුගිය දිනවල අදහස් දැක්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්නාමික ලියවිල්ලකින් තමන්ට මරණ තර්ජන සිදු...
(UTV | කොළඹ) – රිමාන්ඩ් භාරයේ පසුවන මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව සන්තකයේ තිබී ජංගම...
(UTV | කොළඹ) – අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
(UTV | කොළඹ) – ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින්, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය...