දේශීය

අද විදුලි කප්පාදු කරන කාලසටහන

(UTV | කොළඹ) – අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– සවස් කාලයේ පැය 1 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– සවස් කාලයේ පැය 1 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top