(UTV | කොළඹ) – මෙම සතියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින්...
(UTV | කොළඹ) – ආණ්ඩුව කුමන බාධක දැමුවද අද (02දා) සාමකාමී පාගමන පවත්වන බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා...
(UTV | කොළඹ) – ක්‍රයශක්තිය ඇති අයට රජයේ රෝහල්වලින් මුදල් ගෙවා ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
(UTV | කොළඹ) – මීළඟ මැතිවරණයේ දී පුළුල් සන්ධානයකින් තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
(UTV | කොළඹ) – හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව...
(UTV | කොළඹ) – සමෘද්ධි ප්රතිලාභ ඇතුළු විවිධ වැඩසටහන් යටතේ සුබසාධන ප්රතිලාභ ලබාගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලසීමාව අදින් අවසන්...
(UTV | කොළඹ) – පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස...
(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල යළි සියයට 30කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය...
(UTV | කොළඹ) – ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර තිබේ
(UTV | කොළඹ) – 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම රජයට අභියෝගයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.