මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු භාරයේ තිබී ගංජා පැළ 350ක්...
කොළඹ ආර්ථික මධ්‍යස්ථානවල බිත්තරයක් රුපියල් 55 කට අලෙවි වන බව එහි සිටින වෙළඳුන් පවසනවා. බිත්තර 119,000 කට වැඩි ප්‍රමාණයක් වැලිසර ආර්ථික...
කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාජ දළඳා මාළිගය...
කොළඹ 01, 02, 03, 04, 07, 09, 10, 11 යන ප්‍රදේශවලට අද (07) රාත්‍රී 10.00 සිට හෙට (08) පස්වරු 4.00 දක්වා පැය...
දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය හා යක්ෂ හා නාග අරගලය සමතයකට පත් කර දමනය...
අද (05) සිට ක්‍රියාත්මක වන සංශෝධිත අධිවේගී මාර්ග බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අධිවේගී මාර්ගවල මගී...
පොලිස් නිලධාරින් පිරිසකට සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් සහ උසස් වීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ...
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. ...
ඉන්දියානු තරඟ සංචාරය සඳහා සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී ඉන්දියානු...
බිත්තර ගැටළුවට විසදුමක් නොලැබුණ හොත් ඉදිරියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිළ ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති...