දේශීය

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

 

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය හා යක්‌ෂ හා නාග අරගලය සමතයකට පත් කර දමනය කළේ ද අද වැනි දිනකයි.

 

බුදුන් වහන්සේගේ කේශ ධාතු මිට පරිත්‍යාගය,මහියංගන චෛත්‍යය ඉදිකිරීම ,ප්‍රථම ආරාම පුජාව සිදුවීම වැනි ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ සිදුවී තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top