LTTE නායක වේළුපිල්ලේ ප්රභාකරන් ජීවතුන් අතර සිටින බවට ඉන්දීය දේශපාලඥයෙකු සිදුකරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය...
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් සුළු භූකම්පන තත්ත්වයන් පිළිබඳ මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ...
භූ කම්පනයක් සිදුවූ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවල අද (12) දිනයේදීත් ක්ෂේත්‍ර විමර්ශන කටයුතු සිදුකරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය...
නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව ලංකා ගල්අඟුරු...
ශ්‍රී ලංකාව තුළ ළමයින් සඳහා වන දිවාසුරැකුම් මධ්‍යස්ථාන නියාමනයට නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. බොහෝ...
13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම්...
මිනිස් ජාවාරමකට සම්බන්ධ තවත් සැකකරුවෙක් අම්බලන්තොටදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට, නෝනාගම, වැලිපටන්විල පදිංචිකරුවෙකි. විදේශ සේවා නියුක්ති...
පයාගල, දියලගොඩ වෙරළ තීරයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ. තරුණයින් සිව්දෙනෙකු ඊයේ (05) සවස 5.45ට පමණ පයාගල...
75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය අභිමානවත් ලෙස ගාලු මුවදොර පිටියේදී ආරම්භ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්රාප්තියත් සමග...
එක්වරක් පමණක් පිරිනමන “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරිනැමීම අද (03) සිදුකර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති...