මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා ඇති අතර සමහර කටයුතු ඒ හේතුවෙන් අඩපණ වී තිබේ. මේ අතර ඉන්ධන සැපයුම...
කටුනායක ගුවන්තොටුපොළ පොලීස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකුට අත්අඩංගුවෙන් පළායාම සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චෝදනා ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන නිදොස් කොට නිදහස් කිරීමේ මහාධිකරණ තීරණයට...
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...
කැපුම් තුවාල සහිතව ඊයේ (10) සොයාගත් මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබේ. රුවන්වැල්ල – නිට්ටඹුව මාර්ගයේ කොට්ටන්ගස්හන්දිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී...
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක්...
රජය හඳුන්වා දී ඇති නබ බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල...
විදෙස් රටක සිට මෙරටට ගෙන්වන ලද සත්ත්ව ආහාර කිලෝග්‍රෑම් 4,920ක් වංචා කරීම සම්බන්ධයෙන් සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ...
යාපනය, තෙලිප්පලෙයි – කටුවන්පුලම් ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. සිය නිවස ඉදිරිපස මාර්ගයේ තිබූ කොහොඹ ගසක අතු...
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට...