ගෙලෙහි කැපුම් තුවාල සහිත පිරිමි පුද්ගලයේකුගේ මළ සිරුරක් හම්බන්තොට පැරණි බූන්දල මාර්ගයේ තිබී හමුව තිබේ. ඊයේ (27) පෙරවරුවේ හම්බන්තොට පොලීසියට ලැබුණු...
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතය. එම අධ්‍යයන වාරය හෙට සිට...
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන්...
හාලිඇළ බෝගොඩ ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වූ දරුවන් දෙදෙනාගේ සිරුරු බෝගොඩ ඔයේ තිබිය දී සොයාගෙන තිබේ. ප්‍රදේශයේ...
එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු...
කඩවත, රාගම පාර, කඩවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක තෙවැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (21) රාත්‍රී කාලයේ එම සිදුවීම වාර්තා වී...
දකුණු ඉක්වදෝරයේ ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. රික්ටර් පරිමාණ ඒකක 6.7ක ප්‍රබලතාවයකින් යුතු භු කම්පනය ඉක්වදෝරයේ නගර කිහිපයකට...
ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිරයාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ශ්‍රීනි...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා...
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිඳභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බාහිර ණයහිමියන්ට...