ඇඹිලිපිටිය පනාමුර වැලිකඩයාය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබේ. වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම...
හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 11, 12,...
පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය සමත්ව තිබේ. අදාළ...
නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දමා තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත්...
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර තෙවන දිනටත් අද (21) වීථි සංචාරය කිරීමට නියමිත බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. ...
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා පත්කර තිබේ. අගෝස්තු 1 වනදා සිට ක්‍රියාත්මක වන...
ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මියයාමේ සිද්ධියක් ලග්ගල, දාස්ගිරිය, හත්තොටඅමුණ ප්‍රදේශයෙන් වාර්තා විය. පොලීසිය පැවසුවේ, පෙරේදා (16)...
රුසියාව බෙලරුසයේ න්‍යෂ්ටික අවි ස්ථාන ගතකර තිබේ. රුසියාවේ භූමියකට හෝ රාජ්‍යට තර්ජනයක් ඇත්නම් ඒවා භාවිත කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්...
පාරිභෝගිකයින් නොමග යවන ආකාරයෙන් පරිප්පුවල ස්වාභාවික වර්ණය වෙනස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ප්‍රති නිෂ්පාදනය කරන ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන්...
මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ...