චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බුද්ධි කීර්තිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා බුද්ධි බතික් ව්‍යාපාරයේ සම නිර්මාතෘවරයෙකි.
ව්‍යාපාරිකයින් සහ ගොවීන් වී තොග සඟවා තබා ගනිමින් සහල් හිඟයක් මවා පෑමට උත්සහ කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි....
දකුණු ගාසා තීරයට අත්හිටුවා තිබු ජල සැපයුම ලබාදීම යළි ආරම්භ කළ බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ. එරට බලශක්ති අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්...
දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ...
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි. ව්‍යාජ ලිපිලේඛන සැකසීම...
ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලික ණයහිමියන් පිරිසක් මෙරට බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඊට...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. නිවේදනයෙන් නිකුත් කරමින් ගමනාගමන මණ්ඩලය පවසන්නේ පින්නදූවත්...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ...
වැල්ලව පොලිස් වසමේ, කිරිඳිවැල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (09) රාත්‍රී කාලයේදී එම ඝාතන සිදුව ඇති අතර,...
ලිට්රෝ ගෑස් මිල අද (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිතව තිබේ. මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල...