දේශීය

පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම් සහ උසස් වීම්

පොලිස් නිලධාරින් පිරිසකට සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් සහ උසස් වීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

 

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7දෙනෙකුට, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් විසි නව දෙනෙකුට වශයෙන් උසස්වීම් ලබාදී තිබෙනවා.

 

 

සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top