(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මේ දක්වා මහජනතාවට පනවා තිබූ සීමාවන් අද(20) දිනයේ සිට ලිහිල් කර තිබේ.
(UTV | චීනය) – චීනයෙන් පළමු මන්කිපොක්ස් ආසාදිතයා වාර්තාවී තිබෙනවා.
(UTV | කොළඹ) – රජය ලබන සඳුදා (19 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළ ද එදිනට වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට පමණක් විදේශ...
(UTV | කොළඹ) – පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.
(UTV | කොළඹ) – සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමන්ට සම්බන්ධ අසත්‍ය චෝදනා වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන...
(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත්...
(UTV | කොළඹ) – ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට...
(UTV | කොළඹ) – ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු අධාර (USAID) වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ...
(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන...
(UTV | කොළඹ) – දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.