(UTV | කොළඹ) – විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර...
(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පැවැත්වීමට නියමිතව...
(UTV | කොළඹ) – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය...
(UTV | කොළඹ) – ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
(UTV | කොළඹ) – සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත්...
(UTV | කොළඹ) – මේ වන විට ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා...
(UTV | කොළඹ) – ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්වී තිබෙනවා.
(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට තොරතුරු...
(UTV | කොළඹ) – ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව් .කේ එච් වෑගපිටිය පවසයි.
(UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” ( Gold Route) විවෘත කර තිබෙනවා.