(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුල නව කොරෝනා රැල්ලක සලකුණු දිස් වෙමින් ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමය අනතුරු අගවනවා.
(UTV | කොළඹ) – දිවයින පුරා සියලු උපතැපැල් කාර්යාල අද (28) වසා තැබීමට තීරණය කර තිබේ.
(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබු තාවකාලික අවසර පත්‍රය තවත් දින 14...
(UTV | කොළඹ) – ජාතික ඉන්ධන අවසරපත මගින් හදුන්වාදුන් QR කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙනවා.
(UTV | කොළඹ) – අරගලකරුවන්ව එම ස්ථානවලින් ඉවත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අනිද්දා (27) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
(UTV | කොළඹ) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) සිට නැවත ආරම්භ වේ.
(UTV | කොළඹ) – තවත් ගෑස් නෞකා හයක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟාවීමට නියමිතයි.
(UTV | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු තමන්ව දැනුවත් කළ බව ශ්‍රී ලංකා...
(UTV | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු ජුලි 20 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාර්ලිමේන්තුවට ගිනි තැබුවොත් ගාලු...
(UTV | කොළඹ) – තමන්ට පාර්ලිමේන්තුවෙන් හිමිවූ වාහන බලපත්‍ර හයක් ලබා නොගත් බවත් තමන් විශාල සල්ලිකාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම...