(UTV | කොළඹ) – සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදෙන්නේ නම් ලංගම සේවකයින් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ...
(UTV | කොළඹ) – මෙරටට හෙට (06) පැමිණීමට නියමිතව තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් අඩංගු නෞකාව තවත් දින 3කින් ප්‍රමාද වන බව...
(UTV | කොළඹ) – ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව, රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යමු යැයි කොළඹ...
(UTV | කොළඹ) – ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කර ඇතැයි ලංකා IOC සමාගම පවසයි.
(UTV | කොළඹ) – 2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු...
(UTV | කොළඹ) – ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර තිබේ.
(UTV | කොළඹ) – ඉන්ධන ගැටලුව හේතුවෙන් දුම්රිය සේවකයින් සිය රාජකාරියට වාර්තා නොකිරීම නිසා අද (01) දිනයේදී කාර්යාල සේවා ඇතුලු ගමන් වාර...
(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ.
(UTV | කොළඹ) – “එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව ජනාධිපතිවරයා ට භාරදී තිබේ.
(UTV | කොළඹ) – ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.