(UTV | කොළඹ) – පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීම ගැන අද (28) දින පස්වරුවේ දී අවසන් තීරණය ලබා දීමට නියමිත බවත් ඒ...
(UTV | කොළඹ) – ඉන්ධන නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කර බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
(UTV | කොළඹ) – ජුලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට (28) දිනයේ දි අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
(UTV | කොළඹ) – කොත්තු, රයිස් හා බත් පැකට්ටු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල සියයට 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව...
(UTV | කොළඹ) – බැංකු කටයුතු සහ සැපයුම් කටයුතු වලදී උද්ගතව ඇති හේතුන් මත මෙරටට පැමිණීමට නියමිතව තිබු ඉන්ධන සහ බොර තෙල්...
(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ට මෙරටදීම පෞද්ගලික රැකියා සඳහා යොමුවීමට පහසුකම් ලබා දිය හැකි ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර...
(UTV | කොළඹ) – ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබේ.
(UTV | කොළඹ) – කොළඹ ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත පිරිසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
(UTV | කොළඹ) – කැබිනට් මණ්ඩලය තුළ අවස්ථා හතරකදීම සම්මත කර ගන්නට නොහැකි වූ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් ප්‍රමාද නොකර...
(UTV | කොළඹ) – රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි...