(UTV | කොළඹ) – ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ලබන 08 වැනි දා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව ආණ්ඩුවක් බවට පත්කර,රට ගොඩනැගීමේ තීන්දු තීරණ ගැනීම සර්ව පාක්ෂික ආණ්ඩුවක අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
(UTV | කොළඹ) – රටේ ආර්ථික අර්බුදයට දේශපාලන ප්‍රතිසංස්කරණ සහ වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට...
(UTV | කොළඹ) – සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීම සහ , වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ...
(UTV | කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඩීසල් නෞකාවට මේ වන විට මුදල් ගෙවා අවසන් බවත් එයින් ඩීසල් ගොඩබෑමේ...
(UTV | කොළඹ) – රාජ්‍ය අංශයේ සේවකයන්ට කෘෂිකාර්මික කටයුතුවල නිරතවීම සඳහා සිකුරාදා නිවාඩුවක් ලබාදීමට නිකුත් කර ඇති චක්‍රලේඛය වහා බල රහිත කිරීමේ...
(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
(UTV | කොළඹ) – රට මුහුණ දෙන අභියෝග ජයගැනීමට රජය සමග එකගතාවයෙන් කටයුතු කිරීමට එකතු වන්නැයි අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලීමක්...
(UTV | කොළඹ) – අද (31) රාත්‍රීයේ තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.