(UTV | කොළඹ) – ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් අද මෙරටට ළඟා වීමට නියමිත යි.
(UTV | කොළඹ) – දෙවසරක සහන වැඩසටහනක් සඳහා අරමුදල් නැවත යොමු කිරීම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කරමින් සති හයක් ඇතුළත අතුරු...
(UTV | කොළඹ) – ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව විදුලිබල සහ බලශක්ති...
(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන පනත් කෙටුම්පත අද (23) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(UTV | කොළඹ) – රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය...
(UTV | කොළඹ) – ආණ්ඩුවට සම්බන්ධවී අද (20) අමාත්‍ය ධූර ලබාගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට එරෙහිව විනව පියවර ගන්නා බව විපක්ෂයේ...
(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...
(UTV | කොළඹ) – ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 160ක් ලබා දී ඇති බවත් එම මුදල ඉන්ධන වෙනුවෙන් ලබාදෙන...
(UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අවසන් කිරීමට තිබූ...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා අද (මැයි 17) නියෝජ්‍ය කතානායක ධූරය සඳහා තේරී...