(UTV |කොළඹ) – 16කට පෙර අද වැනි දවසක එනම් 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26වන දින සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් අද දිනයේ අනුස්මරණය...
(UTV | මඩකලපුව) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත...
(UTV | කොළඹ) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 461 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන්...
(UTV | කොළඹ) – ආනයනය කරන නිමි ඇඳුම් සඳහා ලබන වසරේ අප්‍රේල් මස 01 වනදා සිට විශේෂ බද්දක් අය කිරීමට කටයුතු කරන...
(UTV | මාතර) – මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස පත් කෙරෙන බව යුද හමුදාපති...
(UTV | කොළඹ) – ලබන මස 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් දමා ඇති බව...
(UTV | කොළඹ) – රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත...
(UTV | කොළඹ) – ලෝකයේ රටවල් කිහිපයක නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 4 ක් පිළිබද වෛද්‍ය පර්යේෂණ සභාවේ නිර්දේශ ලබාදී තිබේ. එම...
(UTV| කොළඹ) – සාමයේ කුමරා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය ලෙස ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත්...
(UTV| කොළඹ) – ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ් කොට ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...