දේශීය

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර හුදෙකලා කෙරේ

(UTV | මාතර) – මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස පත් කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top