දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 39, 693 ක් වෙයි

(UTV | කොළඹ) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 461 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39, 693 ක් දක්වා ඉහළ යනු ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top