(UTV |කොළඹ) – දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් දී තිබේ. එම උපදෙස අනුව ජ්‍යෙෂ්ඨ...
(UTV |කොළඹ) – අද දිනයේ තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරට කොවිඩ් මරණ ගණන 185 දක්වා ඉහළ ගියේය.
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 182ක් වාර්තාවී තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39231ක් බව සෞඛ්‍ය අංශය...
(UTV |කොළඹ) – කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කරයි. ඒ අවිස්සාවේල්ල සහ කොස්ගම යන පොලිස්...
(UTV |නුවරඑළිය) – ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවිමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කර තිබේ.
(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරටදී සුවය...
(UTV |කොළඹ) – 2021 වසරේ පෙබරවාරි 4 වනදාට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙවර “ඉසුරුමත් හෙට දිනක්...
(UTV |කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙන බව හමුදාපතිවරයා පවසයි. ඒ අනුව අවිස්සාවේල්ල ,කොස්ගම සහ රුවන්වැල්ල යන...
(UTV |කොළඹ) – දිවයිනපුරා පිහිටි අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීමේ මත්පැන්හල් හෙට (25) දිනයේදී වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින්...
(UTV |නුවරඑළිය) – හැටන්, වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක් වසා දමා තිබේ. ඒ කොරොනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමඟය. පසුගිය...