දේශීය

තවත් ප්‍රදේශ 3ක් හුදකලා කෙරේ

(UTV |කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙන බව හමුදාපතිවරයා පවසයි.

ඒ අනුව අවිස්සාවේල්ල ,කොස්ගම සහ රුවන්වැල්ල යන ප්‍රදේශ මෙලෙස හුදකලා කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top