දේශීය

කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවයි

(UTV |නුවරඑළිය) – ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට තාවකාලිකව අත්හිටුවිමට ලංකා කම්කරු කොංග්‍රසය තිරණය කර තිබේ.

ඒ ඔහු විසින් නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙනි.

නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට ඔහු එක්වී තිබු අතර ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමට ද තිරණය කර තිබේ.

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාව සෞඛ්‍ය අංශ විසින් PCR පරීක්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමුකර සිටිය දී ඒ පිළිබදව පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාව දැනුවත් නොකර මැති ඇමතිවරුන් සහභාගි වු රැස්විම් තුනකට සහභාගි වී තිබුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top