(UTV |කිලිනොච්චිය) – LTTE සංවිධානය විසින් යුද සමයේදී කිළිනොච්චිය අරිවියල් නගර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අවි ගබඩාවක් ඊයේ(21)දින සොයා ගෙන ඇත. පවතින අධික...
(UTV |කොළඹ) – කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වෙයි. කැබිනට්...
(UTV |කොළඹ) – විදේශගත ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. ඒ අනුව ජර්මනියේ සිට 267ක්, එක්සත් අරාබි...
(UTV |කොළඹ) – ගත වූ පැය 24 ක කාලය තුළ මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීමේ චෝදනාව මත 23 දෙනෙකු...
(UTV |කොළඹ) – විශ්වවිද්‍යාල කඩඉම් ලකුණුවලට එරෙහි තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 2019 වසරේදී උසස්පෙළ විභාගයට නව විෂය නිර්දේශ යටතේ පෙනී...
(UTV |කොළඹ) – අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්,...
(UTV |කොළඹ) – අද දිනයේ තවත් කොවිඩ් මරණ 05ක් වර්තා වී තිබේ. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස්...
(UTV |කොළඹ) -උත්සව සමයේ සියළු දෙනාගේ ආරක්ෂාව සඳහා රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...
(UTV |කොළඹ) – කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සිගරැට් කොටයක් නිසා පැතිර ගිය බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ගින්න...
(UTV |) – ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. මහනුවර දිස්ත්‍රික්කයේ –...