(UTV |කොළඹ) – අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
(UTV |ගාල්ල) – කොරෝනා ආසාදනයවීමෙන් මියගිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ සිරුර ආදාහනය නොකර ශීතාගාරයක තැන්පත්කරන ලෙස ගාල්ල අධිකරණය නියෝග කරයි. මියගිය පුද්ගලයාගේ...
(UTV |කොළඹ) – කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 415දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත...
(UTV |මහනුවර) – අභ්‍යාසලාභී උපාධිධාරීන් අද(21) ප්‍රදේශ කිහිපයක විරෝධතා වල නිරත වූහ. මෙලෙස විරෝධතා වල නිරත වූයේ පසුගිය වසරේ සංවර්ධන නිලධාරීන් ලෙස...
(UTV| කොළඹ) – සමගි ජන සන්ධානය නමින් නව ලකුණකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. මෙම යෝජනාව...
(UTV | කොළඹ) – විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය අවසන් කළ ගුවන් මගීන්ට 2021 ජනවාරි මස 16 වන දින දක්වා කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත...
(UTV | කොළඹ) – ඛනිජ සම්පත් ගවේශණ බලපත්‍ර ලබා ගෙන ඒවා ගවේෂණය නොකරන පුද්ගලයින්ට දී ඇති බලපත් වහාම අහෝසි කරන්නැයි පරිසර අමාත්‍යවරයා...
(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි...
(UTV | කොළඹ) – සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයන් දෙදෙනා ලෙස සැලකෙන බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයින් එකිනෙක සමීප වෙන දුර්ලභ ආකාශ දර්ශණයක්...
(UTV | කොළඹ) – පාසල් හා පෙරපාසල් යළි විවෘත කිරීම පිළිබද රජයේ වැඩපිළිවල බොහෝදුරට අද දිනයේදී නිළ වශයෙන් ප්‍රකාශ කරන බව අධ්‍යාපන...