දේශීය

නව ආසාදිතයින් 146ක්

(UTV |කොළඹ) – අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top