(UTV | කොළඹ) – බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...
(UTV | කොළඹ) – අද දිනයේදී පළාත් රැසකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව උතුරු නැගෙනහිර ,...
(UTV |කොළඹ ) – අද දිනයේ කොවිඩ් මරණ 05ක් වාර්තා විය. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගියේය.
(UTV |කොළඹ) – අද (20) තවත් කොරෝනා ආසාදිතයින් 330ක් හඳුනාගෙන තිබේ. මේ අනුව අද කොරෝනා ආසාදිතයින් 592ක් හඳුනාගෙන ඇත.
(UTV |කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක පවතින හුදකලා බව හෙට සිට ඉවත් කෙරෙන අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ක්‍රියාත්මක වන...
(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 262ක් අද (20) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනවා. ඒ අතර ආසාදිතයින්...
(UTV |කොළඹ) – රුපියල් 5 කෝටි 90 ලක්ෂයක මුදල් සහ හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින 37...
(UTV |කොළඹ) – වර්ෂාවත් සමඟ මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ...
(UTV |කොළඹ) – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන පුද්ගලයින්ගෙන් සිදුකරන අහඹු PCR පරීක්ෂණ තුළින් දෛනිකව ආසාදිතයින් 5 දෙනෙකු පමණ හඳුනාගැණෙන බව...
(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 715 දෙනෙකු සුවය ලබා අද (20) රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින්...