(UTV| කොළඹ) – කොරෝනා ආසාදනයව සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ අනුව මෙරට...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 668 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි. ඒ් අනුව මෙරට...
(UTV | කොළඹ) – මරදාන / වේල්ලවීදිය සහ කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශවල හුදකලාභාවය හෙට උදේ 5 ට ඉවත් කෙරෙන බව රජයේ ප්රවෘත්ති...
(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවන්වලදී තවත් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන...
(UTV | කොළඹ) – නිරෝධායනයට යොමු කර සිටියදී සපුගස්කන්දේ නිවසකින් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියා මාකොළ උතුර ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබෙන බව පොලිස්...
(UTV | කොළඹ) – අනතුරුවලට ලක්වී වාර්ෂිකව කොළඹ ජාතික රෝහලට යොමුවන පුද්ගලයින් සංඛ්‍යාව මේ වසරේදී 40 % කින් පමණ පහත වැටී තිබෙන...
(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා දැනට වසා දමා ඇති කුඩා පාසල් හදිසි අවස්ථාවකදී ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන ආ කහ කිලෝග්‍රෑම් 20,000 ක් විශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන තිබෙන බව...
(UTV | කොළඹ) – කොරෝනා වසංගතය පාලනයට දැනට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ සංග්‍රහය විද්වත් කමිටුවල උපදෙස් අනුව සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව...
(UTV | කොළඹ) – කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ. කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ...