(UTV |කොළඹ ) – වසරක් තුළ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන්ට බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම...
(UTV |කොළඹ ) – විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 195 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 150 දෙනෙකු, ඉන්දියාවේ...
(UTV |හම්බන්තොට) – යුක්රේනයේ සිට සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පස්වරුවේ ගොඩ බස්වා තිබේ. ම සංචාරකයින්...
(UTV |කොළඹ) – කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භ කර තිබේ. ඒ අනුව...
( UTV |කොළඹ ) – කොවිඩ් මරණ පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලා සිටියි. කොවිඩ් 19 වෛරසය...
(UTV |කොළඹ) – ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (28) පස්වරුවේ පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පස්වරු...
(UTV|කොළඹ) – මුඛ ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම යන නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39 දෙනෙකු අද (28) පෙරවරු 06...
(UTV |කොළඹ) – පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ රඳවා සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වෙයි. ඔහු සිදුකළ අපරාධ ක්‍රියාවක විමර්ශන කටයුතු සඳහා වේයන්ගොඩ,...
(UTV |කොළඹ) – මේ වන විට පොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. කොළඹ පොලිස් බල ප්‍රදේශ...
(UTV |කොළඹ) – අද(28) දිනයේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවෙන බව...