දේශීය

ආසාදිතයින් 686 දෙනෙකුට සුවයි

(UTV |කොළඹ) –  කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරටදී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා ඇති බවයි.

එම ගණන 30,568කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top