(UTV | කෝවිඩ්-19) – කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි වෙත ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල තොගයක්...
(UTV | කෝවිඩ්-19) – අධිකරණ අමාත්‍යාංශය විසින් කෙටි කාලීන හා සුළු වැරදි සදහා බන්ධනාගාර ගත කර ඇති රැදවියන්ගේ නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයක්...
(UTV | කෝවිඩ්-19) – නිරෝධායන මධ්‍යස්ථාන 32 ක් තුල තවදුරටත් පුද්ගලයන් 3609 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර...
(UTV | කොළඹ) – සියළු වාහනවල මිල සියයට 10ත්, 15ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඊයේ...
(UTV | කෝවිඩ්-19) – අද (30) රාත්‍රී 8 සිට ලබන සඳුදා (04) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි. ඊයේ...
(UTV|කොවිඩ් 19 ) – සිදු කල PCR පරීක්ෂා වලදී තවත් කොවිඩ් 19 සාදිතයින් 19 දෙනෙකු හදුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් වර්තා...
(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන...
(UTV | කොවිඩ් 19) – අවදානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්වල හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (30) රාත්‍රී 8 ට...
(UTV| කොළඹ) – අන්තර්ජාලය ඔස්සේ නිවසට භාණ්ඩ බෙදා දෙන බව පවසමින් ක්‍රෙඩිට් කාඩ් පත්වල දත්ත සොරා ගැනීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී ඇති...
(UTV | කොවිඩ් 19) – මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා...